Bodhi Puja Kavi Mp3

Fm Derana 6 15 pm Bodhi Pooja Kavi. Dec 25, 2017 - Bodhi Pooja Kavi Description from Publisher: Buddhism was. This app is dedicated to all Sri Lankan people to worship Lord Buddha and temples. Thero bodhi pooja mp3, bodhi vandana gatha pdf, bodhi pujawa, panadure. 18 Feb Stream buddha vandana,gatha,kavi, a playlist by Malsha Wijesinghe from desktop or your mobile device. Ganadevi Pooja Gatha Mp3 Download - Kindaunique BODHI POOJA GATHA: pin. Simple Ganesh Pooja with Mantra - YouTube 15:12: pin. Kapruka Pooja Kavi - Kanchuka Puja Gatha.

බෝධි පූජාව

Bodhi Pooja Kavi Mp3 Download

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මේ “බෝධි පූජා” යුගයකි.බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය.දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය.
සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජා ය. මන්ත්‍රීකම ලැබීමට,රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට මෙකල කරන්නේ බොධි පූජාව ය.
බොධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද, දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නොලැබේ.
Bodhi Puja Kavi Mp3Bodhi Puja Kavi Mp3

Bodhi Puja Kavi Bana Mp3

Bodhi Puja Kavi Mp3
එහි නියම ඵලය ලැබීමට නම් “බෝධි” යන වචනයේ තේරුම දත යුතු ය. මේ පොත හොදින් කියවා මෙහි ඇති කරුණු හොදින් තේරුම්ගෙන බොධි පූජාව කරත හොත්, එයින් මෙලොව දීම බලාපොරොත්තු වන දේ ද ඉටුකර ගත හැකිවනු ඇත.

Bodhi Puja Gatha Mp3 Download

.